ආර්ථික ප්‍රමුඛතා
ආර්ථික සංවර්ධන ක්‍රමෝපායේ අරමුණ වන්නේ සම්පත් උපයෝජනයේ කාර්යක්ෂමතාවය හා සමාජ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරමින් 2020 වන විට ඉහළ මැදි ආදායම් තත්වයක් අත්පත් කර ගැනීම දෙසට වේගයෙන් රට යොමු කරවීම සඳහා ආර්ථික වර්ධනය වේගවත් කිරීමයි. මෙම ක්‍රමෝපාය ප්‍රධාන සංවර්ධන ඉලක්ක පහක් සමග සම්බන්ධ වේ.